නවතම ප්‍රවෘත්ති

ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම ඉවතට

ජනාධිපති මෛත්‍රිපාල ඉරිසෙන මහතාගේ මානසික තත්ත්වය ගැන ගැන වාර්තාවක් ඉල්ලු පත්සම අභියාචනාධිකරණය විසින් ඉවත දමයි.
Read More »

පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කළ බව බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
Read More »

යහපාලන ආණ්ඩුවේ ඇමැතිකමක් ගැනීම මගේ වැරදි තීන්දුවක් – අනුර ප්‍රියදර්ශන යාපා

අර්බුදයේ මුල පටන් ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීමත් මහින්ද රාජපක්ෂ සන්ධානයේ අපේක්ෂකයා වීමත් සමග.
Read More »

හදිසි බස් රථ රියදුරෙක් හේතුවෙන් ජිවිත රැසක් අවධානමේ

වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අසළ දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී බස් රථ රියදුරෙක් දුම්රිය‍ ගේට්ටුව කඩාගෙන බස් රථය දැමීමට
Read More »

ගංජා ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට

ත්‍රී රෝද රථයකින් ගංජා කිලෝ ග්‍රෑම් 01 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකුව ආණමඩුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

යතුරුපැදි 03ක් වේගය පාලනය කර ගැනීමට නොහැකි සිදුවූ අනතුරකින් අයෙක් මරුට

මුන්දලම කුඹුක්කඩවල ප්‍රදේශයේදී යතුරුපැදි 03ක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »