කොළඹ - රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි සුනිල් ශාන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරුව මුදවාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර
Read More »
මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ පළමු නිරීක්ෂණ චාරිකා දුම්රිය අද (06) උදෑසන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මාතර දක්වා ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී රැස්ව සිටි පිරිසකගෙන්
Read More »
ෆෙඩරල්, ඒකීය සහ බලය බෙදාහැරීම පිළිබදව තේරුම නොදන්නා පුද්ගලයින් ප්‍රකාශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read More »
ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන වඩාත් පුළුල්ව යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »
බලපත්‍ර නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7ක් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් සමග ඊයේ (05) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම අද(06) අලුයම තද ලෙසම මල්තුහින පතිත වි තිබුණා.
Read More »
පොලිස් ස්ථානාධිපතිවරුන් 72 දෙනෙකුට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුවීම් නියෝගය වහාම ක්‍රියාත්මක පරිදි අවලංගු කර තිබෙනවා.
Read More »
ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති සහ හිටපු මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යය එස්.අරුල්සාමි මහතා අභාවප්‍රප්ත වී තිබෙනවා.
Read More »
ගෑස් මිල ඉහළ දමන ලෙසට සමාගම් විසින් ඉල්ලීම් කළද, කිසිදු අයුරකින් ගෑස් මිල ඉහළ නොදමන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා.
Read More »
පසුගිය 2018 වසරේදී පොලිස්පතිගේ නියෝග මත දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් 14කින් අත්අඩංගුවට ගැනීම් 40290ක් සිදුකළ බව පොලීසිය පවසනවා.
Read More »
කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වායු රයිෆල් තුවක්කු දෙකක් මිළදි ගෙන ඇති බව ප්‍රාදේශීය සභා නිළධාරීන් පවසති.
Read More »