නවතම ප්‍රවෘත්ති

නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම අද

නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »

කළුතර උතුරේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කළුතර උතුර ගාලු පාර තොටුපොළ හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මහනුවරට එන සංචාරකයින්ගේ ආරක්ෂාව සදහා පොලිසියෙන් ආරක්ෂිත වැඩ සටහනක්

මහනුවරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා පා පැදි වලින් ගමන් ගන්නා පොලිස් නිලධාරින්ගෙන් ආරක්ෂිත වැඩ සටහනක් සංචාර පොලිස් ඒකකය විසින් ආරමිභ කර තිබෙනවා.
Read More »

නාලක ද සිල්වා 16 දක්වා රිමාන්ඩ් – නාමල් කුමාරට එරෙහිව තවත් විමර්ශනයක්

හිටපු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට
Read More »

වැන් රථයක් අනතුරට පත් විමෙන් 16 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරේ

රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වු වැන් රථයක් අනතුරට පත් විමෙන් එම වැන් රථයේ ගමන් ගත් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව
Read More »

මීගමුවේ සුනඛයෙකු ගිනිතබා මරා දැමීම සම්බන්ධව පොලීසිය විමර්ශන අරඹයි

මීගමුව කොප්පර හන්දියේ ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Read More »

කුලියට මෝටර් රථ රැගෙන ගොස් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

කුලී පදනම මත මෝටර් රථ රැගෙන ගොස් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

රංගේ අල්ලස් කොමිසමට යයි

2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා පත්වූ ආණ්ඩුවට එක්වන ලෙසට තමන්ට අල්ලස්දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට
Read More »

මාවනැල්ල බුදු පිළිම කැඩූ සැකකරුවන් හත්දෙනා 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර
Read More »

පා.ම. බන්දුල කළ ප්‍රකාශයට මහේලත් කණගාටුවෙන් ට්විටර් සටහනක් තියයි

අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනෙන් පළමු ස්ථානය ලබාගත් සිසුවිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්
Read More »