මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප්‍රදේශයේ හටගෙන තිබෙන ගින්න නිවා දැමීමට ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ගෙන තිබෙනවා.
Read More »
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මෙම මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කරයි.
Read More »
මහරගම නාගරික බල ප්‍රදේශයට රුපියල් මිලියන 435 ක් ජනතා බදු මුදලින් ආයෝජනය කොට සංවර්ධන ව්‍යාපෘති 27 ක් දියත් කර ඇත.
Read More »
මෙවර උසස්පෙළ විභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව බන්දුල ගුණවර්ධන මහතා ඊයේ රකාශ කළේය.
Read More »
අයියා විසින් මල්ලීට එල්ල කරනු ලැබූ සිමෙන්ති ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ හබරාදුව ඇත්තලහේන ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඉමදුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියයයි.
Read More »
අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් පිටතට පැන අඩි 50 ක් ප්‍රපාතයකට පෙරලෙයි, රියදුරු රෝහල්ගත කෙරේ.
Read More »
කාසල්රි ජලාශ රක්ෂිතයේ හට ගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇත.
Read More »
පුත්තලම නොරෝච්චෝලේ දළුව ගෙවල් 80 ගම්මානයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් කැපුම් තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත.
Read More »
ගිරිඋල්ල, මීගමුව ප්‍රධාන මාර්ගයේ දියගම්පළ, කටුපොල දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
Read More »
දුම්රිය දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව උතුරේ අවතැන් ජනතාව වෙත දුම්රියෙන් වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යයි.
Read More »
කළුතර උතුර ගාලු පාර තොටුපල හංදිය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »