මොණරාගල පොලිස් කොඨ්ඨාශයේ පොලිස් ස්ථාන තුනක නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අනිවාර්යෙන්ම 2019 ඡන්දයක් එනවා ඒත් ඒ වෙනුවෙන් නිකරුනේ ජනතාවට බොරු පොරොන්දු දීලා තියෙන ආර්ථිකයේ තවත් ප්‍රශ්න ඇති කරන එක නොකළ යුතුයි.
Read More »
ගාල්ල හිරිඹුර හන්දියේ පිහිටි සුපිරි වෙළදසැලකට කඩා වැදුන කොල්ලාකරුවන් දෙදෙනෙක් ඉහළට වෙඩි තබා සේවකයින් බිය ගන්වා එහි තිබු මුදල් මංකොල්ලාකා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read More »
පොලිස්පතිගේ නියමයෙන් අද සිට මාස 3ක කාලයක් දිවයින පුරා නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
Read More »
සියළුම පළාත් ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලබා දී ඇත.
Read More »
මුලතිව් වලෙන්චර්මඩම වෙරළ තීරයට ගොඩගසා තිබු ඉන්දීය ධීවරයින් පිරිසකට අයත් බෝට්ටුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පවසති.
Read More »
උදාවූ 2019 වර්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් උදාවන වසරක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
Read More »
කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ ඊයේ(31) සවස ගැටීමෙන් ජිවිත රැසක් විනාශ වි ඇති බව කිලිනොච්චිය,මුරුකණ්ඩි ප්‍රදේශවාසීන් පවසති.
Read More »
නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
දෙහිවල ප්‍රදේශයේදී මත්කුඩු තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පුත්තලම නගර සභාවට අයත් වැඩ අංගනයේ ඉන්ධන ගබඩා කර තිබු ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හට ගෙන ඇත.
Read More »