නවතම ප්‍රවෘත්ති

උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනේ

අම්බලන්ගොඩ හිරේවත්ත, උස්වැල්ල වෙරළ තීරයේ තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගැනීමට හැකි වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read More »

ලක්ෂ දෙකකට වඩා වටින භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

වැලිමඩ මාදෝවිට ප‍්‍රදේශයේ විහාරස්ථානයක් සහ නිවාස කිහිපයක ඉලෙක්ට්‍රොනික් සහ වෙනත් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

2020 තෙක් ඡන්ද නෑ !

2020 වන තෙක් කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
Read More »

රාජ්‍ය මාධ්‍යයන්ට එන ජනපති නියෝජිතයන් නිසා ආණ්ඩුව කැලඹේ

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පත් කිරීමට නිියමිත ජනාධිපතිවරයාගේ නියෝජිතයන් නිසා ආණ්ඩුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.
Read More »

කිලි‍නොච්චියේදී ඇළකට වැටීමෙන් දරුවෙකු ජිවිත්ෂයට

කිලිනොච්චිය,ආනන්දපුරම් ප්‍රදේශයේදී ඇළකට වැටීමෙන් වයස අවුරුදු 12 ක දරුවෙකු ඊයේ (29) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »

නිධන් සොයා කැනීම් කළ අයෙක් මාට්ටු

ආරච්චිකට්ටුව පොලිස් වසමේ ආරච්චිකට්ටුව වැව රක්ෂිත ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

උතුරේ අවතැන් වූවන්ට ආධාර කිරීමට ඩයස්පෝරාවෙන් එවපු මුදල් TNA මන්ත්‍රීවරු පිල්ලි ගහලා

උතුරට බලපෑ අයහපත් කාලගුණය සමග දෙමළ ඩයස්පෝරාව විසින් එහි අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ලබා දුන් මුදල් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවෙයි.
Read More »