නවතම ප්‍රවෘත්ති

රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි – කාලගුණය

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැකි අතර රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
Read More »

බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා – අගමැති

බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදෙමින් ඒකීය රාජ්‍ය ආරක්ෂා කරගෙන ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Read More »

උතුරේ ජලගැලීම් නිසා පීඩාවට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

උතුරේ බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බලපෑමට ලක්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
Read More »

විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කැප වෙනවා – ඇමති රවී

විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පැවසීය.
Read More »

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදාහැරීමට පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරිය
Read More »

මගීන් 420ක් රැගත් ලොව විශාලතම මගී ගුවන් යානයක් හදිසියේම කටුනායකට ගොඩබස්සවයි

A- 380 වර්ගයේ ගුවන් යානයක් , එහි කාර්යය මණ්ඩල සාමාජිකයකු හදිසියේම අසනීප වීම නිසා අද (28) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා.
Read More »

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන්ගේ තත්ත්වය සුව අතට

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් ගිලන්ව මහනුවර මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
Read More »

උතුරේ ආපදාවට ලක්වූවන්ට යුධ හමුදාව හරහා වියළි ආහාර බෙදාදෙයි

උතුරු පළාතට හටගෙන තිබෙන ජල ගැලීමේ හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ සිවිල් ජනතාව වෙත වියළි ආහාර ලබාදීම යුධ හමුදාව හරහා මේ දිනවල සිදුකරමින් පවති.
Read More »

යුධ හා නාවික හමුදා නිලධාරීන් උතුරේ ළිං පිරිසිදු කරයි

ජල ගැලීමේ හේතුවෙන් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ සිවිල් ජනතාවගේ හා පොදු ස්ථානවල පැවති ළිං ජලය අපිරිසිදු වි ඇති අතර, අදාළ ළිං පිරිසිදු කිරීම ආරක්ෂක අංශ විසින් සිදුකර
Read More »