නවතම ප්‍රවෘත්ති

බ්‍රිතාන්‍ය ජාතිකයින් ලංකාවට දායාද කළ දේ අපේ රටේ 8දෙනෙක් යකඩ වලට ගනී

ත‍්‍රිකුණාමලය චීනවරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි කිහිපයක් යකඩ වලට විකීණීමට කැපු අට දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read More »

රු. ලක්ෂ 8ක් වටින “අයිස්” සමග සැකකරුවෙකු යාපනයේදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බෙදහැරීම සඳහා ප්‍රවාහනය කිරීමට සුදානමින් සිටි සැකකරුවෙකු යාපනය මාදගල් ප්‍රදේශයේදී ඊයේ(27) සවස අත්අඩංගුවට ගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි
Read More »

අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි අයෙකු දින 13 කට පසුව මරුට

හලාවත - කොළඹ මාර්ගයේ ඉනිගොඩවෙල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තුවාල ලබා දින 13ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මියගොස් ඇතැයි හලාවත පොලීසිය පවසනවා.
Read More »

රට සියලු පුරවැසියන් රක්ෂණය කර ඇති බව ඇමති වජිර කියයි

රට සියලු පුරවැසියන් ආපදා අවස්ථාවක දී විපත් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රක්ෂණය කර ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
Read More »

අම්බලන්තොට රිය අනතුරකින් හයදෙනෙකු තුවාල | Photos

අම්බලන්තොට එක්කස්ස ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රී 11.15 පමණ මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »

ජල ගැල්මේ හානිය සොයා බලන්න අගමැති අද කිළිනොච්චියට

උතුරේ ජල ගැල්මෙන් සිදු වු හානි පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිලිනොච්චිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතව තිබෙනවා.
Read More »

මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ කටයුතු තවදුරටත් ශක්තිමත් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.
Read More »

රූපලාවන්‍යාගාරයකින් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කළ සේවිකාවන් දෙදෙනකු අත්අඩංගුවට

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වංචා කිරිම සම්බන්ධයෙන් එම රූපලාන්‍යාගාරයේ සේවිකාවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ඇත.
Read More »

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 48ක් ජලය කපයි

තංගල්ල, පලපොත ප්‍රධාන සම්ප්‍රේෂණ නල අලූත්වැඩියාවක් හේතුවෙන් හෙට උදෑසන 8 සිට 30 වනදා උදෑසන 8 දක්වා පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
Read More »