අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.
Read More »
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය මෙම මස 31වනදා සිට නිකුත් කිරීම අවසන් වන බව පාලක ජනරාල් වරයා සඳහන් කර
Read More »
බදුල්ල මහියංගනය මාර්ගයේ මීගහකිවුල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් බිම ඇද වැටුණු යතුරුපැදිකරු ලොරියට යට වෙයි.
Read More »
දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික තරමක අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
මහනුවර නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි උමං මාර්ගයේ තිබී මළ සිරුරක් හමුවී ඇත.
Read More »
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් පවුල් 30,302කට අයත් පුද්ගලයින් 94,802 සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා.
Read More »
අලව්ව, කැබැල්ලවිට ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
රුපියල් කෝටි 7ක චෙක්පත් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මන්ත්‍රි එස්. කුහවර්ධන්ව ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරයි.
Read More »
තලවාකැලේ දුම්රිය ස්ථානය අසල තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද (27) උදෑසන 6.00 ට පමණ තලවාකැලේ පොලීසිය මගින් සොයා විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
මාසයක් ඇතුලත තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබුනහොත් එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කළ තමන් දැඩි තිර්ණයකට පැමිණේන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර පවසයි.
Read More »
වසරේ මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන්ට සහ පොලීසියට විරුද්ධව පැමිණිලි 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසනවා.
Read More »