ඉදිරි පැය කිහිපය තුළ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
Read More »
පුද්ගලයෙකු ඝාතන සිද්ධීන් කිහිපයකට සහ අගුලානේ රොහා නැමති පාතාල සාමාජිකයාගේ කප්පම් ගැනීම් මෙහෙය වූ කල්දෙමුල්ලෙ ගයාන් නැමති පුද්ගලයා අත්අඩංගුවට.
Read More »
ඇඹිලිපිටිය, වරාකැටිආර වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් වී ඇත.
Read More »
ඌව කරදගොල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිවන සංචාරක හෝටලයක තිබූ රුපියල් ලක්ෂ ගනනක් වටිනා උපකරණ තොගයක් සහ නාන කාමර කට්ටල කිහිපයක් සොරාගත් සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට.
Read More »
කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද චීවරධාරියා 2019 ජනවාරි 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
Read More »
වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පවුල් 23054 කට අයත් පුද්ගලයින් 73851 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසති.
Read More »
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර වරායේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් ඇත.
Read More »
පොල්ලකින් පහර දී තරුණයෙකු ඝාතනය කළ බව කියන සිව් දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
Read More »
උතුරු පළාතට බලපා ඇති ආපදා තත්වය හමුවේ කැඩී ගිය ලොකු කුඩා වැව් රැසක් ප්‍රතිසංස්කරණය කිරීම යුධ හමුදා නිළධාරීන් විසින් ආරම්භ කොට ඇත.
Read More »
හෙරෝයින් මත් කුඩු කිලෝ ග්‍රෑම් 01 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුව මෙම මස 28 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කරයි.
Read More »
හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
Read More »