හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
Read More »
සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අදයි.
Read More »
රුපියල් මිලියන 6කට අධික වටිනා හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
අනිද්දා (26) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
Read More »
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(25) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.
Read More »
දිවයින පුරා ආවරණය වන පරිදි පොලීසිය විසින් සිදුකළ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 4039දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වර්ෂාව හේතුවෙන් ඇති වු ජල ගැලීම් තත්වයෙන් පළාතේ පවුල් 22624 කට අයත් පුද්ගලයින් 72453 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
Read More »
කරන්දෙණියේ විහාරස්ථානයක ඊයේ (24) පැවති පෙරහැර අතරතුර අලියෙකු කුලප්පු වී සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා මියයයි.
Read More »
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »
නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් හෙට දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
මේවන විට ගාලු පාරේ ඉන්ධන පිරවුම්හල් වල ඔක්ටේන් 95 හා 92 වර්ගයේ පෙට්‍රල් නොමැති කමින් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලිම් දක්නට ලැබෙනවා.
Read More »