නවතම ප්‍රවෘත්ති

කැබිනට් අමාත්‍යධුර ලබාදීම තවදුරටත් ප්‍රමාද වෙයි?

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද(19) දිනයේදීත් දිවුරුම් දෙන බවට ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළද මේ වනවිට ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදත් දිවුරුම් නොදෙනු ඇති බවටයි.
Read More »

වෙලදසැලකින් රුපියල් ලක්ෂ පනහක භාන්ඩ කොල්ලකෑ 05ක් මාට්ටු

භාන්ඩ අලෙවි කරන ස්ථානයකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු විදුලි උපකරණ ඇතුළු භාන්ඩ රැසක් කලක පටන් කොල්ලකෑ සැකකරුවන් පස්දෙනෙකු එම භාන්ඩ ද සමග අත්අඩංගුවට.
Read More »

සෙවනගල අපිරිසිදු වෙළඳසැල් සොයා සිදු කළ වැටලීමකදී දහයකට නඩු

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසක් සහභාගි කර ගනිමින් සෙවනගල නගරයේ අපිරිසිදු ආහාර අලෙවි කරන වෙලදසැල් සොයා විශේෂ වැටලීමක් ඊයේ දවස පුරා ක්‍රියාත්මක කරනු ලැබිනි.
Read More »

ඉකුත් සිරිපා වන්දනා සමයේ බැහැර කල කැලි කසල මාස 6 තිස්සේ දුම්රිය ස්ථානයේ ගොඩ ගැසෙයි

ඉකුත් ශ්‍රි පාද වන්දනා සමයේ දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදි බැහැර කල කැලි කසල මාස 6 තිස්සේ කැලි කසල බදුන්වල ගොඩ ගැසෙයි.
Read More »

බලපත්‍ර නොමැතිව මැණික් ගැරු අයෙක් අත්අඩංගුවට

බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයාය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද සමඟින් බවගවන්තලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
Read More »

ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඉංගිරිය යටවතුර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩයක් සමඟ සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »