ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සඳහා යළි තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභපති තිලංග සුමතිපාල මහතා පවසයි.
Read More »
කිලිනොච්චිය,උමයාල්පුරම් ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ(16) රාත්‍රියේ බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »
එක්සත් ජාතික පක්ෂ ජන රැළිය නිසා ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.
Read More »
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ බොහෝ දුරට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
Read More »
අඩු ආදායම් ලාභි මවක සහ දියනියකට ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුන් පදිංචිව සිටි තාවකාලික නිවස අසලම අංග සම්පුර්ණ නිවසක් ඉදි කර දෙයි.
Read More »
ඉදිරියේදී දිව්රුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර ගණන 28 ට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
Read More »
පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් කටයුතු කර ඇත.
Read More »
මධ්‍යම කදුකරය පුරා මේ දිනවල අධික සිතල කාලගුණ තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට මෙන්ම එලවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වි ඇත.
Read More »
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »
දකුණේ පාතාලයට අවිආයුධ රැස් කිරිමේ චෝදනාවට මිනුවන්ගොඩ ප්‍රා.සභා මන්ත්‍රී සමඟ දෙදෙනෙකු ඊයේ අත් අඩංගුවට ගෙන ඇත.
Read More »
සියලූදෙනාගේ ප්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.
Read More »