යාපනය, කල්ලඩි ප්‍රදේශයේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ කිසියම් පිරිසක් පෙට්රෝල් බෝම්බ ගසා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.
Read More »
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන ‘යුක්තියේ සටන’ ජන රැළිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූ අභියාචනා ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
තනතුරු අත්හැරියේ රටේ තත්ත්වය ගැන සිතබලා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
Read More »
පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එළෙසම
Read More »
ශ්‍රී ලංකාවේ මහා භාරකාරවරයාගේ සුරක්ෂිත සේප්පුවේ තිබුණු අන්තිම කැමැති පත්තර 216ක් අධිකරණයේ අවසරය මත විවෘත කොට තිබේ.
Read More »
මන්නාරම සතොස භූමියේ තිබී හමුවූ මිනිස් අස්ථි කොටස් පිළිබඳ වීඩියෝ හා ඡායාරූපගත කිරීමට විදේශ මාධ්‍යවේදීන් පිරිසකට ඉඩ ලබාදීමට බටහිර රටවල් තුනක් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
Read More »
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මේජර් ජෙනරාල්වරුන් අතර සීතල යුද්ධයක් හට ගෙන ඇති බව යුද හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා යළි පත් කර තිබෙනවා.
Read More »
රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් සේම පෞද්ගලික අංශයේ ව්‍යාපාර බොහෝමයකගේ පෙර වර්ෂවලට වඩා ආදායම පහත වැටීම හේතුවෙන් වර්ෂ අවසානයේ
Read More »
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
Read More »