නවතම ප්‍රවෘත්ති

මහමැතිවරණයක් නොමැතිව අග්‍රාමාත්‍ය ධුරය දැරීමට බලාපොරොත්තුවක් නොමැති බව මහින්ද කියයි

මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගත නොහැකි වුවත් ඊට මඟ පාදන ප්‍රබල දේශපාලන බල කඳවුරක් නිර්මාණය කිරීමට හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
Read More »

විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ සංවිධායක ධුරය හිමි විය යුත්තේ සන්ධානයට බව රෝහිත කියයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සහ විපක්ෂයේ සංවිධායක ධුරය හිමි විය යුත්තේ සන්ධානයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියයි.
Read More »

පොලිස් පොඩ්ඩන් 28000කට ළඟදීම උසස්වීම්

පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 28000කට ළඟදීම උසස්වීම් ලබාදීමට නියමිත බව පොලිස්පති පසුගියදා කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මහා රැස්වීමේදී පවසා තිබේ.
Read More »

TNA එකෙන් එජාපයට දැමූ කොන්දේසි පහ

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට සහාය පළ කරන්නේ කොන්දේසි පහක් මත බව ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට ලිඛිතව පසුගිය 10 වැනි දින දැනුම් දුන් බව හිටපු පාර්
Read More »

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් මීට ටසුළු මොහොතකට පෙර කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්විය.
Read More »

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ 08දෙනෙකු මාට්ටු

ඇතිමලේ, බෝගස්යාය ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින්සි කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයින් 08දෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නුගේගොඩ - පාගොඩ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කරයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට දිනයේ ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
Read More »