පක්ෂය තුළ නැති ප්රජාතන්ත්රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More »
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තවදුරටත් පීඩනයක් එල්ල වූවහොත් ජනාධිපති ධූරයෙන් ඉවත් වී පොළොන්නරුව වෙත ගොස් ගොවිතැන් කරන බව ජනාධිපතිවරයා පැවසු බව මනෝ කියයි.
Read More »
බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කල වෙළදුන් 20 දෙනෙක් නිතියේ රැහැනට කොටුවෙයි.
Read More »
තෙල් මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් අඩු වූ බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය කියයි.
Read More »
පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටි ටි සාමාජිකයින් සියළුදෙනාට චෝදනා එල්ල කිරීම අනුමත කිරීමට නොහැකි බව උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය කියයි.
Read More »
ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාලක ද සිල්වා ලබන 11 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »
මහමැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් පැවිදි හඬ සංවිධානය සීනිගම දේවාලයේදී දේවකන්නලව්වක් සහ සත්‍යක්‍රියාවක් සිදුකළ කළහ.
Read More »
පොලිස් නිලධාරින්ට අල්ලස් ලබාදීමට උත්සහ කළ පුද්ගලයෙකු තිහගොඩ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පාසල් වාර අවසානයේදි ලබන වසර සඳහා පාසල් පෙළ පොත් ලබා දිමේදි හතර වසර සිසුන් සඳහා අවශ්‍ය පෙළ පොත් නිසි ලෙස ලැබි නැතැයි ත්‍රිකුණාමලයේ විදුහල්පතිවරු කියති.
Read More »
පාර්ලිමේන්තුව කල් තබනවානම් කල් තබන්න කල් තැබීමේ යෝජනාවේදී හිතෙන හිතෙන විදිහට කවටවත් කතා කරන්න බෑ කථානායකවරයාට ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.
Read More »