නවතම ප්‍රවෘත්ති

අධිකරණයට අපහස කළා යැයි කරුට එරෙහිව පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කදෙව්වාට කථානායක කරු ජයසූරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.
Read More »

බස්රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු මරුට

මාතර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ බස්රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී පත් වී ඇත.
Read More »

යුධ හමුදාවෙන් යාපනය පූජකතුමන්ලාට නිවාස හයක් සාදාදෙයි

යාපනය,කරෙයිනගර්,තිණ්නපුරම් ශිවන් කෝවිලේ පූජකතුමන්ලාගේ පරිහරණය වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනාවන් ඉදිකළ නිවාස හයක් පූජකයින් වෙත පැවරීම සිදුකෙරිණ.
Read More »

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය ජනපති සමග සාකච්ඡා

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති පැවසිය.
Read More »

කිලෝග්‍රෑම් 15 ක පීඩන බෝම්බයක් මුලතිව්වලින් හමුවෙයි

මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබි කිලෝග්රැම් 15 ක් පමණ බරැති පීඩන බෝම්බයක් ඊයේ(09) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.
Read More »

ජනපතිගේ නායකත්වයෙන් නව සන්ධානයක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා නව පුළුල් සන්ධානයක්.
Read More »

රටේ ඇති වු දේශපාලන පෙරලියක් සමග එජාපය ශක්තිමත් වී ඇති බව නවීන් කියයි

මේ රටේ ඇති වු දේශපාලන පෙරලියක් සමග එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පා.ම නවින් දිසානායක මහතා පැවසිය.
Read More »