ට්‍රයිසිකලයකින් ගමන්ගන්නා යුධ හමුදා අබාධිත සෙබළ කෝප්රල් .කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා පිළිගැනීම වන්නි ආරක්ෂක සේනාවන් විසින් අද (09) සිදුකරනු ලැබීය.
Read More »
එළඹෙන ශ්‍රි පාද සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් ලබාදිම අරමුණින් මහජන සෞඛය පරික්ෂකවරුන් ඊයේ (08) මස්කෙලිය නගරයේ අපිරිසිදු ආපන ශාලා සහ වෙළදසැල් වටලයි.
Read More »
නීතිවිරෝධි අයුරින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනැවිත් මෙරට බෙදා හැරීමට රැගෙන ගිය ග්ලයිෆොසේට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(08) සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට.
Read More »
හලාවත - ආණමඩුව මාර්ගයේ පුද්ගලික බස් රථ සේවකයින් ඊයේ (08) දහවල් සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
Read More »
පරිගණක මගින් සිදු කරන මූල්‍ය ජාවාරම් නිසා මෙරට ඩොලර් සංචිතයට විශාල බලපෑමක් එල්ල වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
Read More »
මෙවර පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »
ලොකු ලූනු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මධ්‍යම පළාතේ ගොවීන්ගෙන් මිලට ගත් බීජ කිලෝග්‍රෑම් දසදහසකට පමණ මේ වන තෙක් මුදල් ගෙවා නොමැති බවට තොරතුරු වාර්තා වේ.
Read More »
මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවැති ස්ථානයෙන් හමු වූ සමූහ මිනීවළෙන් එකට බැඳ තිබෙන ආකාරයේ මිනිස් අස්ථි කොටස් දෙකක් ඉකුත් 6 වැනිදා හමු වී ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂය යළිත් ‘ජනබලය’ කොළඹට ගෙන ඒමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
Read More »
මඩකලපුව වව්නතිව් හිදි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන සිටින කොටි සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනාම බවට වැදගත් සාක්ෂි රැසක්
Read More »