ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානයවීම සිහි ගැන්වෙන පාස්කු ඉරිදා දිනය අද (04) දිනට යෙදී ඇත.
Read More »
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මතයක් ප්‍රචාරය කිරීමට උත්සහ ගන්නා බවක් පෙනී යන බව
Read More »
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා උත්සව පැවැත්වීම තහනම්කර නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කරන ලෙස
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 320දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ලංකා බැංකුවේ වත්කම් ප්‍රමාණය 2021 පළමු කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 3 ඉක්මවා ගොස් ඇත.
Read More »
විෂ කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More »
පොළොන්නරුව පිහිටිවැව නුවරගල ප්‍රදේශයේ මවක සහ පුත්‍රයෙකු විෂශරීර ගත විමකින් ඊයේ (02) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More »
සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ.
Read More »
තවත් කොවිඩ් මරණ 04ක් ඊයේ(04) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read More »
මහ කන්නයට අදාලව මේ වන විට වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කර තිබේ .
Read More »
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
Read More »