නවතම ප්‍රවෘත්ති

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් (Photos)

යාපනය, නල්ලූර්,වෛමන් මාර්ගයේ පිහිටි නිවසකට කිසියම් අද (29) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව යාපනය පොලීසිය පවසයි.
Read More »

නත්තල් දා සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීමට ගුරුවරුන් හා නිලධාරීන් විරුද්ධ වෙයි

ලොව කතෝලික බැතිමතුන්ගේ අති උත්කර්ෂවත් දිනයක් ලෙස සැලකෙන දෙසැම්බර් 25 නත්තල් දිනයදා අ.පො.ස සා.පෙ.ළ උත්තර පත්‍ර ඇගයීම සිදු කිරීමට ගුරුවරුන් හා නිලධාරීන් විරුද්ධ වෙයි.
Read More »

බැංකුවලින් මුදල් හා ලියකියවිලි සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙකු මාට්ටු

දොම්පේ,පානදුර හා මහියංගනයේ වසා තිබු සමෘද්ධි බැංකු වලට රාත්‍රී කාලයේදී ඇතුළු වී මුදල් හා ලියකියවිලි සොරකම් කිරීම සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට.
Read More »

උතුරු පළාතේ පාසල් ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්

උතුරු පළාතේ පවතින ගුරු ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්ව‍යෙන් ඊයේ පැවැත්විණි.
Read More »

විග්නේෂ්වරන් ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි

තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් ජනාධිපතිවරයා‍ වෙත ලිපියක් යොමු කරයි.
Read More »

ආණ්ඩු පක්ෂය අද දිනයේත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බවට එස්. බී. දිසානායක අමාත්‍යවරයා පවසනවා.
Read More »

බස්නාහිර පළාත ඇතුළු පළාත් 3කට අද මි.මී. 75 තදවැසි

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන පෙබරවාරි මාසයට පෙර

සියලුම පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන වසරේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
Read More »