නවතම ප්‍රවෘත්ති

ආසනේට ගියාම ගහන්න හදනවා – පාර්ලිමේන්තුවට ආවම මිරිස් කුඩු ගහනවා

තමන්ට හිමිව තිබෙන වරප්‍රසාද කඩවී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා.
Read More »

සිරගත කර ඇති හා එල්ලුම්ගහට නියමවී සිටින රණවිරුවන්ට ජනපති සමාව ඉල්ලා ආබාධිත රණවිරුවන් පා ගමනක

සිරගත කොට ඇති සහ එල්ලුම්ගහට නියම ව සිටින රණවිරුවන්ට ජනපති සමාව ලබාදී බේරා දෙන්නැයි ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අනුරාධපුර සිට පාගමනින් කතරගමට.
Read More »

ලක්ෂ 20ක තේක්ක දැව දහයියා තුල සගවා ගෙන ගිය දෙදෙනෙකු STF අත්අඩංගුවට

කරදගොඩ ප්‍රදේශයේ දී දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් කොටියාගල සිට කොළඹ දක්වා තේක්ක දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු සියඹලාණ්ඩුවේදී අත්අඩංගුවට.
Read More »

පස්සරදී අතුරුදන් වූ ගවයින් හම්බන්තොටින් සොයාගනී

පස්සර කිතුල්කැලේ ප‍්‍රදේශයෙන් ඉකුත් 23 වන දින රාත‍්‍රියේ අතුරුදන්වූ එළ ගවයින් තිදෙනෙකු සහ කුඩා වසු පැටවෙකු හම්බන්තොට ප‍්‍රදේශයෙන් සොයාගැනීමට හැකිව තිබේ.
Read More »

Update : පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි – ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

පාර්ලිමේන්තු සැසිවාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
Read More »

නීතිවිරෝධීව රටින් ඩොලර් පිටකරන්න මුදල් ඇමති මහින්ද රේගුවට බලපෑම් කළේ නැහැ

නීතිවිරෝධී ලෙස ඩොලර් මෙරටින් පිටකිරීමට මුදල් අමාත්‍යවරයා විසින් රේගුවට බලපෑම් කළැයි යනුවෙන් පළ වූ ප්‍රවෘත්ති මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
Read More »

එජාපයෙන් කල්තැබීමේ යෝජනාවක් ගෙන ඒමට සුදානමක්

අද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවට එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.

Read More »