මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත අද ආරම්භ කරයි.
Read More »
රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුතු මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කුවේටය වෙත රැගෙන යෑමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් ස්මාරකය සකස් කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
Read More »
මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි භාරගන්නා ලදි.
Read More »
මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතව තිබෙනවා.
Read More »
කිලිනොච්චිය,කනගපුරම් මහවිරු කනත්ත ආසන්නයේදී උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට සියල්ල සුදානම් බව කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පවසති.
Read More »
පිළියන්දල ,කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ ඉතා අනතුරුදායක හා අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ යතුරුපැදිකරුවන් 32දෙනෙකු යතුරුපැදි 14ක් සමඟ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට
Read More »
වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා.
Read More »
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 5ක අත්හිට වූ සිර දඬුවම්.
Read More »
දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහාය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝ බැංකුව එකඟවි ඇත.
Read More »