මිනුවන්ගොඩ නගරයේදී ඇපල් වර්ගයේ මත් පෙති 4000ක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට උතුරු දෙසින් පවතී.
Read More »
වයස අවුරුදු 06ක් වන කුඩා දැරියකගේ යටකලිසමෙහි සගවන ලද කුඩා පැකට් 08ක අඩංගු හෙරොයින් මිලිග්‍රෑම් 95ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
කොළඹ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා සිට 25 වැනිදා දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
Read More »
බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඊයේ සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සභාවේ ඇති පරිගණකයකින් අසභ්‍ය දර්ශන නරඹා තිබෙනවා.
Read More »
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කල දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් යාපනයේ සිදුවූ අනතුරින් ව්‍යාපාරිකයෙකු තුවාල ලබයි.
Read More »
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්වීමක් පැවැත් වුණා.
Read More »
දකුණු බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇත.
Read More »
ජනාධිපතිවරයා විසින් වර්තමානයේ ගෙන ඇති ක්‍රියා මාර්ගයට සහ අගමැතිවරයාට එරෙහිව දේව කන්නලව්වක් සහ පොල් ගැසීමේ වැඩ සටහනක් නාත්තන්ඩියේදී අද පෙරවරුවේ සිදු කරන ලදි.
Read More »
කිරින්දට ආසන්න මුහුදු සීමාවේදී යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බවට වාර්තා වනවා.
Read More »