ජනාධිපතිවරයා විසින් වර්තමානයේ ගෙන ඇති ක්‍රියා මාර්ගයට සහ අගමැතිවරයාට එරෙහිව දේව කන්නලව්වක් සහ පොල් ගැසීමේ වැඩ සටහනක් නාත්තන්ඩියේදී අද පෙරවරුවේ සිදු කරන ලදි.
Read More »
කිරින්දට ආසන්න මුහුදු සීමාවේදී යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බවට වාර්තා වනවා.
Read More »
පාර්ලිමේන්තුවේ දේපළවලට සිදු වු හානි තක්සේරු කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවට නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරයි.
Read More »
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
Read More »
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ශුද්ධ වූ මොහොමඩ් නබිතුමාගේ උපන්දින සංවත්සරය සමරන සියලුම ශ්‍රී ලංකික මුස්ලිම් ජනතාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරයි.
Read More »
හුංගම රත්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේදී හුංගම දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා රත්න රෝහලට ඇතුලත් කර ඇත.
Read More »
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ නියෝජිතයින් පත් කිරීම අද (19) දිනය තුළ සිදුකරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
Read More »
නිවිතිගල දොලොස්වල ප්‍රදේශයේදී පාසල් ළමුන් සිව් දෙනෙකු නුග ගහ දොළ හරහා පයින් එගොඩ වීමට යාමේදී එක් ළමයෙකු දියේ ගිලි මිය ගොස් ඇත.
Read More »
සාදා නිම නොකළ රත්තරන් පෙන්ඩන්ට් තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ගෙවුණු සතියේ රටේ ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ හා අනෙකුත් භාණ්ඩ බොහෝමයක අලෙවිය ශීඝ්රලෙස පහත වැටීම නිසා ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්ව ඇති
Read More »