නවතම ප්‍රවෘත්ති

හෙරොයින් කිලෝ 2ක් සමඟ ඉන්දීය යුවලක් රේගු බාරයට

රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගීන් යුවළක් අද(15) දින අලුයම...
Read More »

එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කරන්න නැත්නම් අය වැයට ඡන්දය දෙන්නේ නෑ

එළඹෙන අයවැයට සහය දීම සඳහා එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කිරීමේ කොන්දේසිය දෙමළ ජාතික සන්ධානය රජයට ඉදිරිපත් කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා පව
Read More »

රොකට්ටුවක් උඩ අරින්න ජනාධිපතිගෙන් මුල්‍ය ප්‍රතිපාදන

සෑම දරුවෙකුගේ උපන්දිනයට පැලයක් රෝපණය කරවීමට ඔවුන් නැඹුරු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරවීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 
Read More »

ජාතික ආණ්ඩුව දෙකඩ වෙයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් අද(13) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව ඉදිරිපත් කරන බව...
Read More »

වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි : ආනයන භාණ්ඩ සදහාත් නව නීති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් සදහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අද (29වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්
Read More »

කොග්ගල ධීවරයෝ උද්ඝෝෂණයක

කොග්ගල ධීවර තොටුපොළ ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් හබරාදූව කොග්ගල සිංහගම ධීවරයෝ සිංහගම දී ගාල්ල මාතර මාර්ගය අවහිර කරමින් අද (28වැනිදා) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ.
Read More »

ඕස්ට්‍ර්ලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප

ත්‍රස්තවාදී  සංවිධානයකට සම්බන්ධ වී අපරාධ ක්‍රියා සැලසුම් කළැයි සැකපිට ඔස්ට්‍රේලියානු පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප ලැබී තිබේ.
Read More »

රාගමදී සිව් දෙනෙක් දුම්රියේ ගැටේ – දෙදෙනෙක් මරුට

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් දුම්රියේ ගැටී අද (27වැනිදා) උදෑසන 7.00ට පමණ දෙදෙනකු මිය ගිය බව රාගම පොලිසිය පවසයි.
Read More »

පිදුරංගල ගල මත නිරුවත් පින්තූර ගත් 3ක් කොටු

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජ මහා විහාරස්ථ භූමියේ පිහිටි පිදුරංගල ගල මතට නැග අඩ නිරුවතින් ඡායාරූප ලබාගෙන මුහුණුපොත හරහා ප්‍රචාරය කිරීමේ සිද්ධියට සැක පිට තරුණයන් 
Read More »