නවතම ප්‍රවෘත්ති

කෝටි 02කට අධික හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් දෙකකට අසන්න හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු කොටහේන ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

එ.ජා.පෙ නායකයින් සමග සාකච්ඡා කිරීමට ජනපතිගෙන් කොන්දේසියක් එස්.බී කියයි

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග සාකච්ඡා සිදුකරන්නේ පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස සිදු කරන්නේ නම් පමණක් බවට ජනපති දැනුම් දුන් බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසනවා.
Read More »

පිළිපදින්නේ කාගේ අණද පොලීසිය දෙගිඩියාවක

සිදුවූ දේශපාලන අර්බුදයත් සමග පොලිසිය අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. සාමාන්‍ය රාජකාරි, උසාවි, හා මාර්ග රාජකාරි හැර කිසිදු විමර්ශන, පරීක්ෂණ කටයුත්තක් සිදු නොවන බ
Read More »

ලෝක බැංකුවෙන් උතුරේ සෞඛ්‍ය වර්ධනයට දුන් මුදලින් පළාත් නිලධාරීහු රට සවාරියේ

ලෝක බැංකුව මගින් ලබාදුන් මුදල් නියමිත කටයුතුවලට වැයකිරීමට නොහැකි වූ තැන ඉහළ නිලධාරීන් 25 දෙනකු එකී මුදල් වැය කොට ඉන්දියාවේ සවාරියක් ගොස් ඇති බව වාර්තා වේ.
Read More »

එජාප නායකකම වසර 3කින් අත් හරිනවා – රනිල් කියයි

තමන් තව වසර තුනකින් නායකත්වයෙන් ඉවත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
Read More »

පාර්ලිමේන්තුවේ ගැටුම ගැන පොලීසියට පැමිණිලි කරන්න ජවිපෙ සූදානම්

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුන පවසනවා.
Read More »

ලොරියක් පාලනය කර ගැනීමට නොහැකිව 14ක් රෝහලේ – අයෙක් මරුට

කහටගස්දිගිලිය පුත්තලම ත්‍රිකුණාමලය මාර්ගයේ පුල්ලෙයාර් කෝවිල ඉදිරිපිට දී ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 14දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
Read More »

මාරපනදී සිදුවූ අනතුරකින් තරුණියක් සහ කුඩා දරුවෙක් මරුට

රත්නපුර නිවිතිගල මාර්ගයේ මාරපන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා
Read More »

විශ්වාසභංගය නීත්‍යානුකූලව සම්මත කරගන්නා හැටි අගමැති ලේකම් කියයි

අගමැතිට විරුද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් අගමැති ලේකම්වරයා නිවේදනයක් නිකුත් තිබෙනවා
Read More »

අගමැති මහින්ද සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා.
Read More »
මරණීය

මරණීය දණ්ඩනයට නියමව සිටි දෙදෙනෙකු මරණීය දණ්ඩනයට නියම වූ අයෙක් ඝාතනය කරයි

මරණීය දණ්ඩනය නියම කර බන්ධනාගාර ගත කර සිටි සිරකරුවෙකු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී ඝාතනය කර තිබෙනවා.
Read More »