නවතම ප්‍රවෘත්ති

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ලබා දී ඇත.
Read More »
පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි – ආණ්ඩුවට එහෙිව විශ්වාසභංගයක්

පාර්ලිමේන්තුව අද (16) දිනයේ දී යළි රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
Read More »

වන්නි ආරක්ෂක සේනාවන් යටතේ තිබු ඉඩම් හෙක්ටයාර 23 ක් නැවත සිවිල් ජනතා අයිතියට

වන්නි ආරක්ෂක සේනා කලාපයට අයත්ව තිබු ඉඩම් හෙක්ටයාර 23 ක් නැවත සිවිල් ජනතාව වෙත පවරාදීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීශ්වරන් මහත්මිය වෙත ඊයේ නැවත පැවරීම සිදුකෙරිණ.
Read More »

සබරගමු පළාත් පාසල්වල ගුරු අතිරිත්තයක් ඇතැම් පාසල්වල ගුරු හිඟයක්

සබරගමුව පළාත් සභාාවට අයත් පාසල්වල ගුරුවරුන් 1525 දෙනකුගේ අතිරිත්තයක් ඇති බව වාර්තා වන නමුත් විෂයයන් ගණනාවකට ගුරුවරුන් 3572ක හිඟයක්ද පවතින බව වාර්තා වේ.
Read More »

කෝටියකට වැඩිය වටිනා රන් බිස්කට් සමග 3ක් කටුනායකදී අත්අඩංගුවට

යකට අධික වටිනා රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝ්ධී අයුරින් මෙරටට රැගෙන ආ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් හෙට පවත්වන්න – ජනපති

පාර්ලිමේන්තුව තුළ බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දේශපාලන පක්ෂ නායකයින්ට දැනුම් දී තිබෙනවා.
Read More »

පිහියක් රැගෙන තෙවරප්පෙරුම පාර්ලිමේන්තුවේදී හැසුරුණු හැටි (Photos)

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වුණු අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයා අසල ගැවසෙමින් උණුසුම් වචන හුවමාරුවත් සමඟ ගැටුමක් ඇති කරගත්තා.
Read More »