නවතම ප්‍රවෘත්ති

වසර 100ක් පිරෙන්නට පෙරුම් පුරනා ආරුක්කු නවයේ පාලම රැකදෙනමෙන් ප‍්‍රදේශවාසින් ඉල්ලයි

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙමෝදර ප‍්‍රදේශයේ පිහිටා ඇති ආරුක්කු නවයේ පාලම දෙස් විදෙස් විශාල සංචාරකයින් පිරිසකගේ ආකර්ශණය දිනා ඇති ස්ථානයකි.
Read More »

පාර්ලිමේන්තුවේදී තුවාල ලැබූ මන්ත්‍රී දිලුම් ජයවර්ධනපුර රෝහලට

අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරු අතර සිදුවූ වචන හුවමාරුවත් සමඟ හටගත් උණුසුම් තත්වය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම තුවාල ලැබුවා.
Read More »
ඉන්ධන

ඉන්ධන මිල අඩු කිරීමට මහින්ද යෝජනා කරයි

අද (15) මධ්‍යම රාතී‍්‍රයේ සිට ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදි විශේෂ ප‍්‍රකාශයක් කරමින් සදහන් කර සිටියා.
Read More »

පාර්ලිමේන්තුව අවට හා අමාත්‍යංශ කාර්යාල 32කට STF හා පොලිස් ආරක්ෂාව

අද දින රැස්වූ පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඡන්දයක් ඉල්ලීමත් සමඟ පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක් ඇති විය.
Read More »

ජන ජීවිතයට විශාල බාධාවක් මතුව ඇති බදුල්ලේ ආරක්ෂිත වැට

බදුල්ල මහ නගර සභාව විසින් බදුල්ල නගරයේ බසාර් වීදියේ සහ දකුණු පටු මාවතේ රජ වීදියෙන් පිවිසෙන මාර්ග දෙපස පදිකයින්ට ගමන් කිරීම සඳහා පසුගියදා ආරක්ෂිත වැටක් ඉදිකර තිබේ.
Read More »

අගමැති මහින්ද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

මේ මොහොතේ රට මුහුණ දී තිබෙන අර්බුදය පාර්ලිමේන්තුව තුළ නොව ජනතාව අතරට යමින් විසඳා ගත යුතු බව පවසමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් කරන ලද ප්‍රකාශ
Read More »

පාර්ලිමේන්තුව උදේ 10ට රැස්‌වෙයි – එ.ජා.පය ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක්

අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායකවරයා පක්ෂ නායකයින් හමුවේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි.
Read More »

කථානායකගේ ලිපියට ජනපති දුන් පිළිතුරු

කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියට ජනපති විසින් පිලිතුරු ලිපියක් යොමු කර තිබෙනවා.
Read More »