ආසන බල මණ්ඩල පිහිටුවීමට කටයුතු නොකළ ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 6 දෙනකු එම ධූරවලින් ඉවත් කිරීමට පියවර ගත් බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
Read More »
මාධ්‍යවෙිදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාවේ හත්වෙනි සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් එරන්ත පීරිස් පොලිස් අපරාධ
Read More »
ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය ජයසුමනාරාම මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසුව ඊයේ
Read More »
ගාල්ල ධීවර වරාය තුල පිහිටි පෞද්ගලික අයිස් නිෂ්පාදනාගාර දෙකක් මගින් අයිස් හොන්ඩරයක මිල රුපියල් 220 සිට 250 දක්වා වැඩි කිරීමට එරෙහිව ගාලු ධීවර වරායේ ධීවර කාර්මිකයෝ සහ
Read More »
පසුගියදා පැවැත්වූ රාජ්‍ය පරිපාලන සේවා විභාගයෙන් පසුව පිළිතුරුපත් පරීක්ෂා කොට 59 දෙනෙකු තෝරාගෙන තිබියදී ආණ්ඩුව එම විභාගය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට පියවර ගනිමින් තිබෙන බව
Read More »
කාන්තා සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සදහා පනවා තිබූ සියයට 40ක සෙස් බද්ද ඉවත් කිරීමට මුදල් හා ජන මාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පලකරන බව
Read More »
ප්‍රීමා සමාගම පසුගියදා පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමත් සමග රජය ඊයේ (19 වැනිදා) සිට තිරිගු පිටිවලට රුපියල් 89ක පාලන මිලක් නියම කළත් එම මිලට ලබා දිය හැක්කේ
Read More »
සති දෙකක කාලයක් තුල සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනපති හා අගමැති දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
Read More »
ත්‍රිකුණාමලය මුරුගාපුරි ග්‍රාම නිලධාරිනියගේ කාර්යාලයට පහරදුන් සැකකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා රාවණා සේනා සංවිධානය හා කාන්තා එකමුතුව එක්ව
Read More »
සිය ඉඩම් ගැටලුවලට විසදුම් ඉල්ලා කිලිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශවාසීහු අද (19වැනිදා) විරෝධතාවක නිරත වූහ. ඔවුන් පැවසුවේ කිලිනොච්චිය සිවිල් ආරක්ෂක බලකාය වෙත පවරාගෙන
Read More »
ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවන ලෙස නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය පොලිස් කොමිසමට නිර්දේශ කර
Read More »