නවතම ප්‍රවෘත්ති

බස් ගාස්තුත් නගී    

බස් ගාස්තු හෙට (20වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පැවසීය. ඔහු එසේ පැවසුවේ බස් සංගම් සමග ප්‍රවාහන අමාත්‍ය
Read More »

වවුනියාව පෞද්ගලික බස් සේවකයෝ වර්ජනයක

වවුනියාව පෞද්ගලික බස් සේවකයන් අද (19වැනිදා) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංගම බස් සේවකයන් හා ඇති වූ ගැටුමක් මෙම වාර්ජනයට හේතු වී ඇත.
Read More »

නාලක සිල්වා අනිවාර්ය නිවාඩු යවන ඉල්ලීමට පොලිස්පතිගෙන් ගෝරනාඩුවක්

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා  ඝාතනය  කිරීමට කුමන්තුණය කළ බව කියන ත්‍රස්ත විමර්ශන එකකයේ  නියොජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ
Read More »

පොලිස්පති නාලක සිල්වා සමග කැලණි විහාරයට

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සිද්ධිය සම්බන්දයෙන්  චෝදනා එල්ලවී ඇති හිටපු ත්‍රස්ත විමර්ශන කොඨඨාශයේ  හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වා පොලිස් තොරතුරු තාක්ෂණ කොඨඨාශයට
Read More »

ඉමදුව ප්‍රාදේශීය සභාවේ අවුලක් – මන්ත්‍රීවරයෙක් මේසයක් උඩ

ඉමදුව ප්‍රාදේශීය සභාව ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද (18වැනිදා) රැස් වූ අවස්ථාවේදී  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මේසයක් මත විරෝධතාවයක් පළ කිරීම නිසා උණුසුම්
Read More »

කුලියට ගත් වාහන උකස් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

මසික කුලී පදනම මත නවීන පන්නයේ වාහන ලබා ගෙන ඒවා දිවයිනේ විවිධ ප්‍රදේශවලට උකස් කිරීමේ ජාවාරමක් කරගෙන ගිය සැකකරුවකු ප්‍රදේශ තුනක උකස් කර තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා
Read More »

මෙට්ට විකුණන මුවාවෙන් ගංජා විකිණූ 4ක් අත්අඩංගුවට

මෙට්ට විකුණන මුවාවෙන් කුඩා ලොරි රථයක පැටවූ මෙට්ට තුළ සගවාගෙන ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් හතර දෙනකු කිලිනොච්චිය, අම්බාල්කුලම ප්‍රදේශයේදී ඊයේ (17වැනිදා) කිලිනොච්චිය පොලිසිය
Read More »

යතුරු පැදි – කැබ් ගැටී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරුට

ගල්ගමුව සති පොළ ඉදිරිපිට දී ඊයේ (17)රාත්‍රි නමයයි පහළොවට පමණ සිදු වු රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. පාදෙණිය - අනුරාධපුර
Read More »

කල්පිටියේ දී ධීවර පිරිසකට පහරදුන්නැයි නාවික හමුදාවේ දස දෙනෙක් අත්අඩංගුවට

කල්පිටිය - කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවුක හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරි‍යකු ඇතුළු සෙබළු දස දෙනකු කල්පිටිය පොලීසිය මගින් අද (17වැනිදා) අත්අඩංගුවට
Read More »

ඇත් ප්‍රහාරයෙන් මියගිය අලියාට, අලි රංචු පිටින් පැමිණ අවසන් ගෞරව දක්වති

කලාවැව ජාතික උද්‍යානයේ සිටි අලි රැලක නායකයකු වන  අලියකුට  ඇතෙකු  විසින් ප්‍රහාරයක් එල්ල කොට මරා දමා තිබේ.  මරාදැමූ  රැහේ නායකයාට  අවසන් ගෞරව දැක්වීම සදහා වන අලි රංචු ප
Read More »