නන්දිකඩාල් කලපු සීමාවේ වට්ටුවාකල් පාලම සහිත කොටසේ මසුන් මැරී පාවෙමින් තිබෙන බව මුලතිව් ධීවර ජනතාව පවසති. ධීවර ජනතාව වැඩිදුරටත් පැවසූවේ මේ වන විට මැරුණු මසුන් කලපුවේ
Read More »
මොනම හේතුවක් යටතේවත් විදුලි බිල වැඩි නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පවතින කතා බහ
Read More »
නීති විරෝධී ලෙස ටියුරියන් දිවයිනට යෑමට උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව මුදේදී නාවික හමුදාව මගින් අත් අත්අඩංගුවට ගෙන ඇත. ටියුරියන්
Read More »
හෝමාගම ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින් හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් පාර තාවකාලිකව
Read More »
සුදුසුකම් පරීක්ෂා කර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 57 දෙනකුට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ ය.බුවනෙක අළුවිහාරේ සහ විජිත්
Read More »
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කරන බෞද්ධ සාහිත්‍ය උලෙළ (2018) මෙම මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
Read More »
මිල සූත්‍රයට අනුව රජය ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95
Read More »
සැප්තැම්බර් 16 වනදාට යෙදී ඇති මෙක්සිකෝ ජාතික නිදහස් දිනයට ශ්‍රී ලංකා ජනපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් සහභාගී වීම සඳහා තමන් රටින් බැහැරවන බවට විජේගුණවර්ධන මහතා CIDයට..
Read More »
රටපුරා වෙළෙඳසල්වල ටින්මාළු හිඟයක් පැවැතීම නිසා ටින්මාළු මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. ඇතැම් වෙළෙඳසල්වලට සති කිහිපයක සිට ටින්මාළු තොග අලෙවියට පැමිණ නොමැති බව
Read More »
මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුල තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(09) ගොඩගත් බව මුරුන්කන් පොලිසිය පවසයි.
ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ ගෙහිමියා අදාළ පුපුරණ
Read More »
ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනකුට අද (10) විශේෂ මහාධිකරණය
Read More »