නවතම ප්‍රවෘත්ති

පොල්තෙල් ගෙන්වූ එක් සමාගමක් දෙවන පරීක්ෂණයෙනුත් අසමත්

පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක්, එම තෙල් සාම්පල දෙවන තත්ව පරීක්ෂාවේදී ද අසමත් වී තිබෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කර තිබේ.
Read More »