නවතම ප්‍රවෘත්ති

ප්‍රදේශ කිහිපයක මත්ද්‍රව්‍ය වැටලීම්

පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (26) අත්අඩංගුවටගෙන තිබේ.
Read More »

අලිවැටට වියදම කෝටි 49යි

අලි මිනිස් ගැටුම වලක්වාලීම සඳහා 2019 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් කෝටි 49ක මුදලක් වැය කර තිබෙන බව රජයේ ගිණුම් කාරක සභාව අනාවරණය කර ගෙන තිබේ.
Read More »

මද්‍රසා පාසලේ ගුරුවරු දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි

පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනා ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි. මොවුන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියම
Read More »

සාරා ඉන්දියාවේද නැතිනම් මියගියාද?

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් වූ සාරා හස්තුන් මියගියාද යන්න තහවුරු කිරීමට අලුතින් ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කිරීම සඳහා සයින්දමරුදුහි සහරාන් හෂීම්ගේ පවුලේ අය මියගිය තැන තිබී
Read More »

ඉදිරි මාසවලට අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ගබඩාවල

පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි මහා පරිමාණ වී මෝල් තුනක හා මධ්‍යම පරිමාණ මෝල් හතරක ඉදිරි මාස 4-8 දක්වා වූ කාලය සඳහා අවශ්‍ය වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක්
Read More »

සිරවූ නෞකාව ඉවත් නොකළහොත් ලංකාවටත් බලපෑ හැකී

සූවස් ඇලේ සිරවී තිබෙන විශාල බහාලුම් නෞකාව කඩිනමින් ඉවත් කිරීමට නොහැකි වුවහොත්, එය මෙරට ආර්ථිකයට බලපෑම් කරනු ඇතැයි විද්වතුන් පෙන්වා දී ඇත.
Read More »

වස බැරල තුල පොල්තෙල් ගබඩා කළ කූට ව්‍යාපාරිකයෙකුට දඩ

විෂදියර ගබඩා කිරීමට භාවිත කළ බැරල තුල පොල්තෙල් සහ ෆාම් ඔයිල් අසුරා බෙදාහැරීමේ නිරත ව්‍යාපාරිකයකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 60,000ක දඩයක් නියම කර තිබේ.
Read More »

කෝටි 24 චෙක්පත් අගරු වෙයි

පසුගිය වසරේ (2020) දෙසැම්බර් 31 දිනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත අගරු වූ චෙක්පත් සංඛාව 6,878 ක් බවත් එහි වටිනාකම කෝටි 24ක් බවත් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ
Read More »