නවතම ප්‍රවෘත්ති

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3385ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3385දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More »

මරුවැලේ පැටලුන ගෙවිලිය

හාලිඇළ ලන්දෙවෙල ගොවියකු තම එළවළු කොටුව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අටවා තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් ගොවියාගේ බිරිඳ මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
Read More »

සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණයි

සිංහරාජ රක්ෂිතය සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම ව්‍යාපෘතික යෝජනාවක් පමණක් වන අතර රජයක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ
Read More »

නුවර පාසලක කොවිඩ් පොකුරක්

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශයේ පාසලක හදිස්සියේ කරන ලද කොවිඩ් පරික්ෂාවක දී ආසාදිත පිරිසක් හඳුනාගෙන තිබෙන බව වාර්තා වී ඇත.
Read More »

විදෙස් සංචාරකයන් 68දෙනෙකු දිවයිනට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 21ක මෙහෙයුම් සිදු කරමින් ගුවන් මගීන් 1,260 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
Read More »