නවතම ප්‍රවෘත්ති

කුකුළු මව් සතුන් ආනයනයට සීමා

කුකුළු පැටවුන් ජනිත කරවීම සඳහා වසරකට ආනයනය කරන මව් සතුන් සංඛ්‍යාව 85000 ක් දක්වා සීමා කිරීමට තීරණය කර ඇතැයි පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පවසයි.
Read More »

රතු නිවේදන පිට සිටි මාලදිවයින් අපරාධකරු ලංකාවට පැන ඇවිත්

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබියදී මෙරටට පැන ශ්‍රී ලාංකික කතක් විවාහ කරගෙන වසර දෙකක් සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අපරාධකරුවෙකු මාලදිවයින් රජයට භාරදීමට යයි.
Read More »
මෙවර අවුරුදු උත්සව පවත්වන්න පුළුවන්

ජන ක්‍රීඩා හා බැඳී තුන්වැනි රැල්ලක අවදානමක්

අලුත් අවුරුදු සමයේ ජන ක්‍රීඩා හා බැඳී කොරෝනා තුන්වැනි රැල්ලක් පැමිණීමේ අවදානමක් පැවැතිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන්
Read More »

බීමත් ඉන්දීය ජාතිකයා පිළිම හිස කඩයි

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ වන්දනාවට පාත්‍ර වන නුගබෝධිය අසල බුදුපිළිම කිහිපයක සිරස කඩා දමා ඇතැයි ගම්වාසීන් ඊයේ (18) කළ දැනුම්දීම අනුව වහා ක්‍රියාත්මක
Read More »

තෙල් සමිතියේ සේවකයනට ප්‍රතිලාභ ගෙවා නැහැ

සේවක සුබසාධනය වෙනුවෙන් පිහිටුවා ගෙන ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවක සකසුරුවම් සමිතිය සතුව රුපියල් කෝටි දහසක ස්ථාවර ගිණුමක් ඇතත් 2019 වසරේ සිට මේ දක්වා විශ්‍රාම ගිය කිසිදු
Read More »

ස්වර්ණමහල් ජුවෙලර්ස් අධ්‍යක්ෂවරු කළු සල්ලි ඉපැයූ හැටි

ස්වර්ණමහල් ජුවෙලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන එකම පවුලේ සිවුදෙනා නීති විරෝධී අයුරින් උපයන ලද රුපියල් කෝටි ගණනක මුදල මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව නීතිපතිවරයා
Read More »

අග්‍රාමාත්‍යවරයා දෙදින සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අද (19) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ.
Read More »

බමන මතින් වැඩ කළ RMV ලොක්කෝ ගැන විමර්ශන

රාජකාරි වේලාවේ බීමතින් හැසිරුණේ යැයි කියන චෝදනාව මත මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විගණන නිලධාරිවරයා ඇතුළු විගණන නිලධාරීන් පස් දෙනකු
Read More »