ප්‍රේම සම්බන්ධයක් මුල් කර ගනිමින් පාසල් සිසුවියක් සියදිවි හානි කරගෙන ඇති බව මැදවච්චිය පොලිසිය පවසනවා.
Read More »
“මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා,”සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියකගේ තම අත්දැකිම් විස්තර කිරීමක් සම්බන්ධයෙන් බීබීසි පුවත් සේවය වාර්තා කරනවා.
Read More »
ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක් හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැයි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා.
Read More »
“දැන් ඩිපෝවේ ඩීසල් ට්‍රේනින් එක ඉවරයි. කැම්පස් පටන්ගත්තහම කැම්පස් යනවා. මම මේ පැත්ත ඉගෙනගත්තේ සල්ලි හම්බකරන්න බලාගෙනම නෙමෙයි. හැබැයි ගරාජ් යතුරු ටික අරන් එළියට බැස්සොත් මට සල්ලි හම්බකරන්නත් පුළුවන්”
Read More »
කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) සුවිශේෂී ගුවන් යානයක් පියාසර කරවා තිබෙනවා.
Read More »
ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරඟාවලියේ අද (08) පැවැත්වෙන තරඟය ප්‍රේක්ෂකයන් සඳහා නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී
තිබෙනවා.
Read More »
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ප්‍රධාන උත්සවය අද (08) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත් වුණා.
Read More »
29 වන Top Model Of The World - 2023 තරඟාවලියේ තුන්වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනී සඳනි පීරිස් මෙනවිය අද (07) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »
මාවනැල්ල පොලිස් වසමේ ලෙවුකේ, උස්සාපිටිය ප්‍රදේශයේ කාන්තාවක ජනවාරි 18 දින සිට අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
Read More »
ලොව වඩාත් නොමේරූ නිවුන් දරුවන් ලෙස, කැනඩාවේ ගැහැණු දරුවෙකු හා පිරිමි දරුවෙකු ගිනස් ලෝක වාර්තා අතරට එක් වී තිබෙනවා.
Read More »