නවතම ප්‍රවෘත්ති

ලොව එකම කාන්තා ත්‍රාසජනක ධාවන තරඟයට ලංකාවට එන ප්‍රංශ යුවතියන්

ලොව එකම කාන්තා ත්‍රාසජනක ධාවන තරඟය වන 'රෙඩ් ඇමසන්ස් 2023' තරඟාවලිය අඛණ්ඩව දෙවන වරටත් මාර්තු (19) වනදා මහනුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Read More »

තුර්කියේ භූ කම්පනයෙන් පැය 182 කට පසු අවුරුදු 13 ක දරුවෙකු සුන් බුන් අතරින් බේරා ගැනේ

තුර්කියේ දකුණු හටේ පළාතේ මුදා ගැනීමේ කණ්ඩායම් පැය 182 කට පසු වයස අවුරුදු 13 ක පිරිමි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කරන ගෙවීම් වැඩි කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන "තරඟ මුදල්" වැඩිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
Read More »

බොරැල්ලේදී කාන්තාවකට වෙඩි වැදී ජිවිතක්ෂයට – යුධහමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

ගුවන් යානයකදී අසාධ්‍ය වූ මවකට ගුවනේදී ප්‍රතිකාර කල මනෝරි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයකදී අසාධ්‍ය වූ කාන්තාවකගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්වී තිබෙනවා.
Read More »

ඉදිකටුපානේ දී දරුවෙකු ප්‍රසූත කල මවත් බිළිඳියත් සුවෙන්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටියදී ඉදිකටුපානේ දී බිළිඳියක් බිහිකර මවත් අලුත උපන් බිළිඳියත් නිරෝගිව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කරනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරඟයත් ජය ගනියි

පන්දුවාර 20-20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සිය දෙවැනි තරඟයෙන් කඩුළු 07ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (12) සමත්ව තිබෙනවා.
Read More »

මිය ගිය සිය බිරිඳගේ දේහය කර තියාගෙන යද්දී පොලිසිය පිහිට වෙයි

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ගැමි තරුණයකු විසින් තම මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටියදී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව තුළ ළමයින් සඳහා වන දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
Read More »