ගිනිගත්හේන ප්‍රදේශයේ නිවසක් තුළ මවක් සහ දියණියක් අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.
Read More »
ඕනෑම පුද්ගලයකුගේ රූපයක් විනාඩි කිහිපයක් ඇතුළත සිතුවම් කිරීමේ හැකියාවක් පවතින සිසුවියක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් තම උපන්දිනය නිමිති කරගනිමින් සේවකයන් පිරිසකට ඇදහිය නොහැකි ආකාරයේ ත්‍යාග ලබාදීමට සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
Read More »
හිතාගන්නත් බැරි අඩු මුදලට කුළුබඩු අලෙවි කරන අය ඉන්නවා. කුළුබඩුවල මිල ගණන් එක්ක ඒ ගණන්වලට දෙන්න බැහැ කියන එක මම පෞද්ගලිකව දන්නවා. කුළුබඩුවලට මොනවා හරි මිශ්‍ර කරලයි අඩු ගණන්වලට දෙන්නේ
සන්තුෂි විජේකෝන්
නිර්මාතෘ
වයිල්ඩ් කලෙක්ශන් කුළුබඩු නිෂ්පාදන
Read More »
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.
Read More »
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරඟය බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම එරෙහිව අද (08) පැවැත්වෙනවා.
Read More »
රාගම ගල්වල හන්දිය මහර - නුගේගොඩ පාර ප්‍රදේශයේ දුරකථන රැහැන් සම්බන්ධ කර තිබූ කණුවක් හිස මතට කඩා වැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
Read More »
ඉදිරියේදී වැඩි වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
Read More »
තුර්කියේ භූ කම්පනවලින් අනතුරුව අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකථනය සොයා ගෙන ඇති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
Read More »
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (06) සහභාගි වූ පළමු පුහුණු තරඟයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත්ව තිබෙනවා.
Read More »