මේ වන විට ආසාදිත බව හඳුනාගෙන සිටින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් තිබේ.
Read More »
පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයක නිධන් හෑරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ආරුගම්බේ විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
අන්තර්ජාලය ඔස්සේ ගුවන් ප්‍රවේශපත් ලබාදෙන බව සඳහන් කරමින් මූල්‍ය වංචාවක් සිදු කළ අයකු අත්අඩංගුවට ගැනීමට මාතර මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන අරඹා ඇත.
Read More »
ආසාදිතයන් 535ක් ඊයේ (09) දිනයේ හඳුනා ගත් අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන තිබේ.
Read More »
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනා ජනවාරි මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මේ අනුව කොළඹ පිහිටි නිර
Read More »
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.
Read More »
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට (11) දිනයේ නැවත ඇරඹීමට තීරණය කර තිබේ.
Read More »
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)ආයතනයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්
Read More »
ඉන්දුනීසියානු මගී ගුවන් යානයක් අතුරුදන් වී තිබේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 521දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිකර ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව
Read More »