ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් දෙකක් සහ පූජාපිටිය ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද(09) මේ මොහොතේ සිට
Read More »
බණ්ඩාරගම, කොළමැදිරිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනියට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read More »
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එහිදී තම හාම්පුතුන් අතින් විවිධ කරදර , හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු අද(09) දින අලුයම දිවයිනට පැමිණ තිබේ.
Read More »
පසුගිය ඔක්තෝම්බර් 13 දින නිකුත් කළ ගැසට් නිවේදනය අනුව රුපියල් 50කට පැවති සීනි කිලෝග්‍රෑමයක බද්ද ශත 25ක් අඩු කළ අතර එම ගැසට්ටුවේ කාලය ලබන 13 වැනි දින ඉකුත් වීමට නියමිතය.
Read More »
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) ස්ථාපිත කර වැඩ ආරම්භ කර ගෙවුණු මාස දෙක තුළ පමණක් එහි බහලුම් ගොඩ බෑම
Read More »
පොල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් 06 දෙනෙකු ගිරිබාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රුපියල් රුපියල් 71,000ක් පමණ වන බව පැවසෙනවා.
Read More »
දඩ මුදල් ගෙවීමට නොහැකි බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී ඇත.
Read More »
පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
2019 වසරේ අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ඇමරිකානු අධිකරණයකින් අධි චෝදනා ගොනුකර තිබේ.
Read More »
යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී ඊයේ (08) දිනයේ රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.
Read More »
ජාතික එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිඩ් 19 වැළැක්වීම සඳහා එන්නත්කරණය ජාතික සැලැස්ම සකස් කර අවසන් බව
Read More »