2023 ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාව මෙවර තමන් සතු කර ගන්නට බෙලරුසියාවේ උපත ලැබූ අරීනා සබලෙන්කාට හැකියාව ලැබුණා.
Read More »
19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
Read More »
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත නෙදර්ලන්තයේ බෙස්ට් සත්වෝද්‍යානයෙන් පැන්තෙරා වර්ගයට අයත් ජගුවර් පිරිමි සත්වයකු ලැබී තිබෙනවා.
Read More »
පසුගිය (21) වනදා කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පසුගිය දා සමාජ මාධ්‍ය තුල ආන්දෝලනයකට ලක්වූ රුවන්වැලි මහ සෑය ආසන්නයේ ඇති විහාරමහා දේවී ප්‍රතිමාවට පලඳවා තිබූ ඔසරිය ඇතුළු නවීන ආභරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පසු ඉවත්කර තිබෙනවා.
Read More »
ශ්‍රවණාබාධිත තත්ත්වයක් හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි දැරියක් පිළිබඳ පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වනවා.
Read More »
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පනවා ඇති ඇතැම් නීති සංශෝධනය කිරීමට තලෙයිබාන් පාලනය එකඟතාව පළ කර තිබෙනවා.
Read More »
පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දින පහක සංචාරයක් සඳහා එළඹෙන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
Read More »
අධික පොලී ලබාදෙන බවට පොරොන්දු වී ව්‍යාපාරිකයන්, දේශපාලකයන් ඇතුළු පිරිසක් රවටා රුපියල් කෝටි සිය ගණනක් වංචා කිරීමට තිළිණි පියුමාලි නමැත්තියට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා එල්ල වී ඇති සමාගමක අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන නමැත්තියට විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිිබෙනවා.
Read More »
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (25) කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
Read More »
අපේ බහුතරයක් හෙදියන්ට ගෙවල්වල ගිහින් එයාලගේ වැඩක් කරගන්නවත් වෙලාව නැහැ. ඉතින් එහෙම එකේ නීති පනවලා අනිවාර්යයෙන්ම ඔයාලා ජිම් යන්න කියලා කාටවත් කියන්න බැහැ
පුෂ්පා රම්‍යානි ද සොයිසා
ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
Read More »