රාජ්‍ය අමාත්‍යංශ 39කට අදාලව අමාත්‍යංශ ලේකම්වරුන් පතිකිරිම සිදුකර තිබේ. මිට අදාලව ගැසට් නිවේදනය නිකුත්කර ඇති අතර අමාත්‍යංශ ලේකම් වරුන් පත්කිරීම නොවැම්බර්
Read More »
රක්වාන උක්වත්ත ප්‍රදේශයේ සංචරණ සිමාවන් පනවා ඇති බව ගොඩකවෙල ප්‍රදේශිය සභාව සඳහන් කරනවා. මෙලෙස සංචරණ සිමාවන් පනවා තිබීම තාවකාලිකව ඊයේ (12) රාත්‍රී 10යේ සිට ක්‍රියාත්මක
Read More »
ළමා අපචාර මෙන්ම ස්ත්‍රී දුෂණ සහ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් ඒවා කරන පුද්ගලයන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය වෙත ලබාදී ප්‍රසිද්ධියට පත්කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය
Read More »
පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් ලබන ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වනවා.
Read More »
ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන්ගමන් සඳහා විවෘත කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත.
Read More »
වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ලිස්මනයිසිස් නම් චර්ම රෝගයට ගොදුරු වූ රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 473දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.
Read More »
බෝරෝමාටා හි කෙවේ ගම්මානයට පසුගිය දෙසැම්බර් 1 වැනි දින අරාබි මෙසිරියා ජන්ජාවීඩ්ස් කැරලිකරුවන් සිදුකළ ගිනිතැබීමෙන් විපතට පත් ගම්වැසියන් බේරා ගැනීමට
Read More »
දෙසැම්බර් මාසයේ අවසන් සතියේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමක් හෝ හුදෙකලා කිරීමක් සිදුකිරීමට මේ දක්වා කිසිදු අපේක්ෂාවක් නොමැති බව
Read More »
නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතව තිබේ
Read More »