නවතම ප්‍රවෘත්ති

මත් උවදුරින් දරුවන් බේරා ගන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දරුණු දඬුවම් දිය යුතුයි – ගීතා කුමාරසිංහ

මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරන දරුණු දඬුවම් ලබා දී පාසල් දරු දැරියන් මත් උවදුරින් බේරා ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »

තමන් හිතාමතාම කොවිඩ් 19 වෛරසය ආසාදනය කර ගත් බවට ජනප්‍රිය ගායිකාවක ගෙන් ප්‍රකාශයක්

තමන් හිතාමතාම කොවිඩ් 19 වෛරසය ආසාදනය කරගත් බව ජනප්‍රිය චීන ගායිකා ජේන් සෙන්ග් පවසා තිබෙනවා.
Read More »

ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කෙරේ

ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා ඔවුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කර තිබෙනවා.
Read More »

ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් හිංසාවට ලක්වූ කාන්තාවන් 25ක් මෙරටට ගෙන්වීමට අවසර

ඕමානයේ ගෘහසේවය සඳහා ගොස් සිටියදී විවිධ හිංසනයන්ට ලක්ව, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අයත් සුරක්ෂා නිවස්නයේ සිටින කාන්තාවන් 115 දෙනෙකුගෙන් 25 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »

හෘද රෝගයකින් පෙළුණු බිළිඳෙකුට සිදුකළ විශ්වකර්ම සැත්කම

හෘද වස්තුවේ ඇතිවූ රෝගයකට විශ්වකර්ම සැත්කමක්, බ්‍රිස්ටල් හෘද ආයතනයේ මහාචාර්ය හෘද ශල්‍ය විශේෂඥ මැස්සිමෝ කැපුටෝ විසින් සිදු කර තිබෙනවා.
Read More »

නෙත්මි අහිංසාට දෙරණෙන් නිවසක්

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ඉතිහාසයේ පළමු වරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනාදුන් නෙත්මි අහිංසා වෙනුවෙන් මනුසත් දෙරණ ඉදිකළ නව නිවස ඇයට පිරිනමා තිබෙනවා.
Read More »

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගනියි

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් ශාෆ්ටර් මහතාගේ බිරියගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
Read More »

මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රථම වතාවට ආචාර්ය උපාධියක් ලබා ගත් ශ්‍රී ලාංකික නිවුන් සහෝදරියෝ

ඕස්ට්‍රේලියාවේ, සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසයේ නවතම වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික නිවුන් තරුණියන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා.
Read More »