කලම්බෝ සිටි සෙන්ටර් හි ඉදිකිරීම්වල කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) සහ අනිද්දා (04) දක්වා වසා තැබීමට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර තිබේ.
Read More »
රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන දරුවන්ගෙන් දෙදෙනකු හෝ තිදෙනකු සෑම දිනකම කොවිඩ්
Read More »
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොවිඩ් - 19 වසංගතය පිළිබඳ විශේෂ උපදේශක ස්කොට් ඇට්ලස් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇමරිකානු ජනතාව වෙනුවෙන් මේ දක්වා සේවය කිරීම තමාට ‘ගෞරවයක
Read More »
ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (02) තහවුරු වී තිබේ.
Read More »
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුපට සාපේක්ෂව 40%ක දීමනාවක් ලබාදීම සඳහා රුපියල් කෝටි 80කට අධික ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
Read More »
වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (03) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
Read More »
මෙරට අධිකරණ පද්ධතිය පුර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර තිබේ.
Read More »
විදුලිබල මණ්ඩලයේ විදුලි පද්ධතියේ ඇති වන දෝෂ සහ දුර්වලතා හේතුවෙන් සිදුවන පුද්ගල මරණයක දී රුපියල්
Read More »
මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන් අතරින් 09 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.
Read More »
තහනම් භාණ්ඩ මීගමුව බන්ධනාගාරයට ගෙන ඒම සඳහා කුමන්ත්‍රණය කිරීම, ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම ඇතුළු චෝදනා යටතේ, එම බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු විත්තිකරු
Read More »