නවතම ප්‍රවෘත්ති

පොලිස් නිලධාරියා මරණයට පත්කළ ටිපර් රියදුරු අත්අඩංගුවට

කොබෙයිගනේ, හාතලව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු අනතුරට පත්කරමින් පලාගිය ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

දඹුල්ලේ පාසල් වැසෙයි

දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තබන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසා තිබේ.
Read More »