ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 468 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
පෑලියගොඩ මලු වෙළඳ පොලේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු සංචරණ කළ උරගස්මංසන්ධිය ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද PCR පරක්ෂණ වලදී පුද්ගලයන් 6දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු
Read More »
කොවිඩ් 19 වෛරසය වැළඳී මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු අන්තරකාරී අපද්‍රව්‍යක් බැවින් පරිසර පනතේ ඇති ආකාරයට ඒවා බැහැර කරන්නැයි ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාර
Read More »
ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගම භාවිත කරන්නේ කිසිදු බදු ගිවිසුමකින් තොරව නීතිවිරෝධීව බව චෝදනා කරමින් වෘත්තිය සමිති හතරක් ඇතුළු පාර්ශ්ව පහක්
Read More »
බෝගම්බර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80ක් කොවිඩ්
Read More »
කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ සිව් දෙනෙකුටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව වාර්තා වේ.
Read More »
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලා ශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
Read More »
කොවිඩ්-19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More »
කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් වැළඳී තිබීම නිසා කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලය
Read More »
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සේවකයින් සිවුදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිතය වී ඇති බව හඳුනාගෙන ඇති බව ටාජ් සමුද්‍රා හෝටලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More »
කළුතර බන්ධනාගාර රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාවය මේ වනවිට නතර කර තිබේ.
Read More »