මෙවර දීපවාලි උත්සවය සැමරීමේදී වතුකරයේ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් එම උත්සවය සැමරිය යුතු ආකාරය
Read More »
පොලිස් නිලධාරීන් 600 ක් පමණක් කොවිඩ් 19 ආසාදිතයින් බවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More »
මෙම වසරේ මුල් මාස නවයේදී මෙරටෙහි දුම්වැටි වෙනුවෙන් රුපියල් කෝටි 10,300ක් (බිලියන 103ක්) වැයකර ඇතැයි ලංකා දුම්කොළ සමාගම් 2020 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය
Read More »
ඊයේ(11) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 635 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »
කොරෝනා ආසාදිත පුද්ගලයකු ඥාතීන් සිටින නිවාසවලට විවාහ මංගල උත්සවයකට ආරාධනා කිරීමට පැමිණීම හේතුවෙන් එම නිවාසවල වාසය කරන පුද්ගලයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක්
Read More »
දිවයින පුරා විසිරී සිටින ත්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ 08ක් සිය රැකියාවේ යෙදීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් සහන ලබාදීමට
Read More »
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
Read More »
කොවිඩ් - 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම කිලිනොච්චි කිෂ්ණපුරම් හි ඉදි කරන ලද ඇඳන් දෙසීයක් සහිත රෝහල ඊයේ (11දා) විවෘත කෙරිණි.
Read More »
පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත.
Read More »
නිවෙස්වල සිට වැඩ කරන අයගේ වැටුපෙන් සියයට 5ක් බදු වශයෙන් අය කරගත යුතු බවට වන යෝජනාවක් බැංකුවක ආර්ථික විද්‍යාඥයන් පිරිසක් ඉදිරිපත් කර තිබේ.
Read More »
හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 61න් පෙරේදා (10 වැනිදා) වන විට කොරෝනා ආසාදිතයන් 109ක් වාර්තා වී ඇතැයි හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.
Read More »