බස්නාහිර පළාතට එළඹෙන සදුදා (9වැනිදා) අනිවාර්යයෙන්ම ඇදිරි නීතිය ඉවත් කරන බවට
Read More »
සමස්ත බස්නාහිර පළාත තුළම ඇදිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
Read More »
මෙරට සමස්ත කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 13,000 ඉක්මවා තිබේ.
Read More »
වසා දමා තිබූ හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්‍ය වෙළඳපලේ විෂබීජහරණයට ලක් කිරීමට පැමිණි හැටන්, දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙළඳසැලේ තිබු මූදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන
Read More »
නව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් සංසරණයක් සඳහා යොමුවීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
Read More »
මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පූනානි හි පිහිටි විශේෂ ප්‍රතිකාර රෝහලේ සියලු පහසුකම්වලින් සමන්විත නව වාට්ටු සංකීර්ණයක් ඉදිකර තිබේ.
Read More »
ඇමරිකාවේ ධවල මන්දිර ප්‍රධානියා වන මාර්ක් මෙඩෝස් මහතාට කොවිඩ් ආසාදිත බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
කරන්දෙණිය දිසා රෝහල අද (07) සිට කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කර ඇත.
Read More »
කොග්ගල ගුවන්තොටුපල ඉදිරිපිට මුහුද වෙරළට අද(07) දහවල් කාන්තා මළ සිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 537දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »