නවතම ප්‍රවෘත්ති

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ජනපතිගෙන් උපදෙස්

කාන්තාවන් සවිබල ගැන්වීමට අදාළ පනත් කෙටුම්පත ලබන වසරේ පළමු මාස හය තුළ අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට උපදෙස් ලබාදී තිබෙනවා.
Read More »

ශ්‍රී ලාංකික කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරවලට ලක් වෙයි – ගීතා කුමාරසිංහ

සෑම ශ්‍රී ලාංකික කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික අතවරවලට ලක්වන බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.
Read More »

අයිස්ටයින්ටත් නොදෙවෙනි වූ ශ්‍රී ලාංකික දැරිය

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට් අයිස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක පිළිබඳ පුවතක් මේ දින වල වාර්තා වනවා.
Read More »

රටට වැරදුණ නිසා අසරණ ජනතාව වැරදිකරුවන් කරලා – ආචාර්ය හරිනි අමරසූරිය

රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර ඇත්තේ, සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළා.
Read More »

පාසල් උපකරණවල මිල ඉහළට – 5000කට ගත්ත පොත් ලැයිස්තුවට 15000ක බිලක්

නව පාසල් වාරය ආරම්භයේදී පාසල් ළමුන්ට අවශ්‍ය පොත්පත්, සපත්තු හා නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එම භාණ්ඩ අලෙවි කරන තොග වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසනවා.
Read More »

පෙර පාසල් දරුවන්ට මැයි මස දක්වා උදෑසන ආහාර

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීම සහ පන්ති සහන ගාස්තු වැඩසටහන ලබන වසරේ මැයි මස දක්වා ක්‍රියාත්මක වන බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »

බිහිරි ප්‍රජාවට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දෙයි

පූර්ණ බිහිරි භාවය ඇති පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (16) ආරම්භ කර තිබෙනවා.
Read More »

ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අභියාචනාධිකරණයට පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.
Read More »

මාතලේ සිසුවියන් 40 ක් රෝහල් ගත කෙරේ

මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කර ගනිමින් අද (15) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »