බස්නාහිර පළාතේ ඇඳරි නීතිය පැනවූ අවස්ථාවේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර ති
Read More »
ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කළේ යැයි කියන ජාතික කොඩිය වහා අලෙවියෙන් ඉවත් කළ යුතු යැයි හිටපු ආණ්ඩුකාර රන්ජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
Read More »
පී.සී.ආර් පරීක්ෂණය සිදු කර ප්‍රතිඵල පැමිණෙන්නට පෙර බහුදින යාත්‍රාවකින් මුහුදු ගිය ධීවරයෙකු කොරෝනා ආසාදිතයකු බව අද (01) තහවුරු වී ඇත .
Read More »
කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් 193දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
Read More »
ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
Read More »
දැනට පවත්නා නිරෝධායන ඇඳිරි නීති තත්වය බස්නාහිර පළාතට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක බව' යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
Read More »
කොවිඩ් ආසාධිත තරුණියක රෝහල් ගත කිරීමට රැගෙන යන අවස්ථාවේදී එම තරුණියට හූ කියමින්, නොසුරුප් වචනයෙන් බැණ වැදිමින් අසල්වැසියකු හැසිරී තිබෙනවා.
Read More »
අද දින (01) පස්වරු 4.00ට කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වැඩ බලන ප්‍රධානි, වැඩ බලන ආරක්ෂක
Read More »
මේ වන විට පොලිස් නිලධාරීන් 105 දෙනෙකු කොවිඩ් අසාදිත බව හඳුනාගෙන ඇත.
Read More »
වෛද්‍යවරුන් ,හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 50කට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත බැව් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර ඇත.
Read More »
කොවිඩ් ආසාදිත පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම නිසාවෙන් එම ප්‍රදේශයේ පවුල් 36ක් නිරෝධායනය යොමු කර ඇත.
Read More »